-
යොහන් 16:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 හැබැයි ඒ උදව් කරන්නා* ආවාම ඒ කියන්නේ සත්‍යය හෙළි කරන දෙවියන්ගේ බලය+ ආවාම සත්‍යය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න එයා ඔයාලට මඟ පෙන්නයි. ඒ උදව් කරන්නා තමන් කැමති කැමති විදිහට වැඩ කරන්නේ නැහැ. දෙවියන්ගෙන් අහන්න ලැබෙන දේවල් විතරයි එයා කියන්නේ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැනත් එයා ඔයාලට පැහැදිලි කරලා දෙයි.+
-