යොහන් 17:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තාත්තේ, මං එහෙම කරන්නේ එක් කෙනෙක් වගේ වැඩ කරන්න එයාලට පුළුවන් වෙන්නයි.+ හරියට ඔයා මං එක්කත් මං ඔයා එක්කත් එකට බැඳිලා ඉන්නවා වගේ+ එයාලටත් පුළුවන් වෙයි අපිත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මාව එව්වේ ඔයා කියලා විශ්වාස කරන්න ලෝකයට පුළුවන්. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:21 මුරටැඹ (පාඩම්),6/2018, 8 පි. මුරටැඹ,9/15/2015, 6 පි.10/15/2013, 29 පි.7/15/1996, 11-12 පි. මාර්ගය යේසුස්, 281 පි.
21 තාත්තේ, මං එහෙම කරන්නේ එක් කෙනෙක් වගේ වැඩ කරන්න එයාලට පුළුවන් වෙන්නයි.+ හරියට ඔයා මං එක්කත් මං ඔයා එක්කත් එකට බැඳිලා ඉන්නවා වගේ+ එයාලටත් පුළුවන් වෙයි අපිත් එක්ක එකට බැඳිලා ඉන්න. එතකොට මාව එව්වේ ඔයා කියලා විශ්වාස කරන්න ලෝකයට පුළුවන්.
17:21 මුරටැඹ (පාඩම්),6/2018, 8 පි. මුරටැඹ,9/15/2015, 6 පි.10/15/2013, 29 පි.7/15/1996, 11-12 පි. මාර්ගය යේසුස්, 281 පි.