යොහන් 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දේවල් කිව්වාට පස්සේ යේසුස් ගෝලයන් එක්ක උයනකට ගියා. ඒක තිබුණේ කිද්‍රොන් නිම්නයේ+ අනිත් පැත්තේ. ඔහු ඔහුගේ ගෝලයෝ එක්ක ඒ උයනට ඇතුල් වුණා.+
18 ඒ දේවල් කිව්වාට පස්සේ යේසුස් ගෝලයන් එක්ක උයනකට ගියා. ඒක තිබුණේ කිද්‍රොන් නිම්නයේ+ අනිත් පැත්තේ. ඔහු ඔහුගේ ගෝලයෝ එක්ක ඒ උයනට ඇතුල් වුණා.+