යොහන් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒත් යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඔය කඩුව ආපහු කොපුවට දාගන්න.+ මගේ තාත්තා මට බොන්න දීපු කුසලානයෙන් බොන එක නේද මං කරන්න ඕනේ?”+ යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:11 මාර්ගය යේසුස්, 284 පි. මුරටැඹ,9/1/2002, 10 පි.
11 ඒත් යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඔය කඩුව ආපහු කොපුවට දාගන්න.+ මගේ තාත්තා මට බොන්න දීපු කුසලානයෙන් බොන එක නේද මං කරන්න ඕනේ?”+