-
යොහන් 19:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඉතින් යේසුස් එළියට ආවා. ඔහුට කටු ඔටුන්නක් ඔළුවේ දාලා දම් පාට සළුවක් අන්දවලා තිබුණා. පිලාත් එයාලට මෙහෙම කිව්වා. “මෙන්න, ඒ මනුස්සයා!”