ක්‍රියා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යේසුස් ඒ දේවල් කිව්වාට පස්සේ ගෝලයෝ බලාගෙන ඉද්දීම දෙවියන් ඔහුව ඉහළට ඔසවගත්තා. ඒ වෙලාවේ වලාකුළකින් ඔහුව වැහිලා ගිය නිසා එයාලට ඔහුව පේන්නේ නැතුව ගියා.+
9 යේසුස් ඒ දේවල් කිව්වාට පස්සේ ගෝලයෝ බලාගෙන ඉද්දීම දෙවියන් ඔහුව ඉහළට ඔසවගත්තා. ඒ වෙලාවේ වලාකුළකින් ඔහුව වැහිලා ගිය නිසා එයාලට ඔහුව පේන්නේ නැතුව ගියා.+