-
ක්‍රියා 1:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 මෙහෙම කිව්වා. “ගලීලයේ වැසියෙනි, ඔයාලා මෙතනට වෙලා අහස දිහා බලාගෙන ඉන්නේ ඇයි? ස්වර්ගයට ඔසවගත්ත යේසුස්, ස්වර්ගයට යනවා ඔයාලා දැක්ක විදිහටම ආයෙත් එනවා.”
-