ක්‍රියා 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කෙනෙක්ව අපි තෝරගන්න ඕනේ. ඒ කෙනා, යොහන් යේසුස්ව බව්තීස්ම කරපු දවසේ ඉඳන්+ යේසුස්ව ස්වර්ගයට ගත්ත දවස වෙන කල්ම+ අපි එක්ක හිටිය කෙනෙක් වෙන්න ඕනේ. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අපිත් එක්ක සාක්ෂි දරන්න එයාටත් පුළුවන් වෙන්න ඕනේ.”+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:22 සාක්ෂියක් දෙමු, 20-21 පි. වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.
22 කෙනෙක්ව අපි තෝරගන්න ඕනේ. ඒ කෙනා, යොහන් යේසුස්ව බව්තීස්ම කරපු දවසේ ඉඳන්+ යේසුස්ව ස්වර්ගයට ගත්ත දවස වෙන කල්ම+ අපි එක්ක හිටිය කෙනෙක් වෙන්න ඕනේ. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අපිත් එක්ක සාක්ෂි දරන්න එයාටත් පුළුවන් වෙන්න ඕනේ.”+