ක්‍රියා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එකපාරටම අහසින් තද හුළඟක් හමනවා වගේ සද්දයක් එයාලට ඇහුණා. ඒ සද්දේ එයාලා ඉඳගෙන හිටපු ගේ පුරාම පැතිරිලා ගියා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:2 සාක්ෂියක් දෙමු, 23 පි. මුරටැඹ,5/1/1998, 13-14 පි.
2 එකපාරටම අහසින් තද හුළඟක් හමනවා වගේ සද්දයක් එයාලට ඇහුණා. ඒ සද්දේ එයාලා ඉඳගෙන හිටපු ගේ පුරාම පැතිරිලා ගියා.+