ක්‍රියා 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මොකද දාවිත් ඔහු ගැන කිව්වේ මෙහෙමයි. ‘මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා* මං ඉස්සරහා ඉන්නවා කියලයි. ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ.
25 මොකද දාවිත් ඔහු ගැන කිව්වේ මෙහෙමයි. ‘මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා* මං ඉස්සරහා ඉන්නවා කියලයි. ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ.