ක්‍රියා 2:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඊටපස්සේ පේතෘස් තවත් හුඟක් දේවල් කියලා දීලා එයාලට ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දුන්නා. ඒ වගේම “මේ දුෂ්ට පරම්පරාවෙන් ගැලවෙන්න”+ කියලා එයා දිගින් දිගටම එයාලට අවවාද කළා. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:40 මුරටැඹ,6/1/1997, 28 පි.
40 ඊටපස්සේ පේතෘස් තවත් හුඟක් දේවල් කියලා දීලා එයාලට ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දුන්නා. ඒ වගේම “මේ දුෂ්ට පරම්පරාවෙන් ගැලවෙන්න”+ කියලා එයා දිගින් දිගටම එයාලට අවවාද කළා.