ක්‍රියා 2:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඒ අය දිගටම නියෝජිතයන්ට හොඳ අවධානයක් දීලා එයාලාගෙන් ඉගෙනගත්තා. ඒ වගේම එයාලා එකිනෙකා එක්ක කාලේ ගත කළා,* එකට කෑම කෑවා.+ යාච්ඤාත් කළා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:42 මුරටැඹ (පාඩම්),4/2016, 21-22 පි. මුරටැඹ,7/15/2013, 16-17 පි.
42 ඒ අය දිගටම නියෝජිතයන්ට හොඳ අවධානයක් දීලා එයාලාගෙන් ඉගෙනගත්තා. ඒ වගේම එයාලා එකිනෙකා එක්ක කාලේ ගත කළා,* එකට කෑම කෑවා.+ යාච්ඤාත් කළා.+