ක්‍රියා 2:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 හැම කෙනෙක්ගෙම හිත්වල ලොකු ගරුබියක් ඇති වෙලා තිබුණා. ඒ වගේම යේසුස්ගේ නියෝජිතයන් හුඟක් පුදුම දේවල් කළා. ලකුණුත් පෙන්නුවා.+
43 හැම කෙනෙක්ගෙම හිත්වල ලොකු ගරුබියක් ඇති වෙලා තිබුණා. ඒ වගේම යේසුස්ගේ නියෝජිතයන් හුඟක් පුදුම දේවල් කළා. ලකුණුත් පෙන්නුවා.+