ක්‍රියා 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කිව්වා ‘ඔයාගේ දේශයෙන් පිට වෙලා යන්න. ඔයාගේ නෑදෑයන්ව අත්හැරලා මං ඔයාට පෙන්නන දේශයට යන්න’ කියලා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:3 මුරටැඹ (පොදු),අංක 3 2017 13-14 පි. විශ්වාසය ආදර්ශයක්, 27-29 පි. මුරටැඹ,11/1/2001, 31 පි.