-
ක්‍රියා 7:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “ඒ වගේම දෙවියන් ආබ්‍රහම් එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුම ස්ථිර කරන්න එයාලට චර්මච්ඡේදනය වෙන්න කියලා කිව්වා.+ එයාගේ පුතා ඊසාක් ඉපදුණේ ඊටපස්සෙයි.+ ඊසාක් ඉපදිලා දවස් අටකට පස්සේ ආබ්‍රහම් එයාව චර්මච්ඡේදනය කළා.+ ඊසාක්ගේ පුතා යාකොබ්.* ඒ වගේම යාකොබ්ට පුතාලා 12දෙනෙක් හිටියා. අපේ පවුල්වල ප්‍රධානීන් වුණේ ඒ අයයි.
-