ක්‍රියා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී මුළු ඊජිප්තුවෙත් කානාන් දේශයෙත් සාගතයක් ඇති වුණා. ඒ සාගතය හරිම දරුණු එකක්. අපේ මුතුන්මිත්තන්ටත් කෑම හොයාගන්න බැරි වුණා.+
11 ඒ කාලයේදී මුළු ඊජිප්තුවෙත් කානාන් දේශයෙත් සාගතයක් ඇති වුණා. ඒ සාගතය හරිම දරුණු එකක්. අපේ මුතුන්මිත්තන්ටත් කෑම හොයාගන්න බැරි වුණා.+