ක්‍රියා 7:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ‘ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන් මමයි.’+ ඒක ඇහුවාම මෝසෙස් හොඳටම බය වෙලා වෙවුලන්න පටන්ගත්තා. ඒ ගැන තව හොයලා බලන්න තරම් ධෛර්යයක් එයාට තිබුණේ නැහැ.
32 ‘ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන් මමයි.’+ ඒක ඇහුවාම මෝසෙස් හොඳටම බය වෙලා වෙවුලන්න පටන්ගත්තා. ඒ ගැන තව හොයලා බලන්න තරම් ධෛර්යයක් එයාට තිබුණේ නැහැ.