ක්‍රියා 7:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එයාලා ‘ඇයි ඔයා අපේ පාලකයාද? ඔයාව අපේ විනිශ්චයකාරයා විදිහට පත් කළේ කවුද’+ කියලා ප්‍රතික්ෂේප කරපු මෝසෙස්වම තමයි දෙවියන් එයාලාගේ පාලකයා සහ මිදුම්කරු විදිහට යැව්වේ.+ එයාට ඒ පැවරුම ලැබුණේ කටු පඳුර මැද්දේ එයා දැක්ක දේවදූතයා මාර්ගයෙන්.
35 එයාලා ‘ඇයි ඔයා අපේ පාලකයාද? ඔයාව අපේ විනිශ්චයකාරයා විදිහට පත් කළේ කවුද’+ කියලා ප්‍රතික්ෂේප කරපු මෝසෙස්වම තමයි දෙවියන් එයාලාගේ පාලකයා සහ මිදුම්කරු විදිහට යැව්වේ.+ එයාට ඒ පැවරුම ලැබුණේ කටු පඳුර මැද්දේ එයා දැක්ක දේවදූතයා මාර්ගයෙන්.