ක්‍රියා 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 පාළුකරයේදී ඊශ්‍රායෙල් සෙනඟ එක්කත් දේවදූතයා එක්කත් හිටියේ එයායි.+ පාළුකරයේ අපේ මුතුන්මිත්තන් එක්ක ඉද්දී සීනයි කන්දේදී ඒ දේවදූතයා එයාත් එක්ක කතා කළා.+ ඒ වගේම හැමදාටම පවතින දෙවියන්ගේ ශුද්ධ වචන එයාට භාර දුන්නා. ඒවා එයාට දුන්නේ අපිට දෙන්නයි.+
38 පාළුකරයේදී ඊශ්‍රායෙල් සෙනඟ එක්කත් දේවදූතයා එක්කත් හිටියේ එයායි.+ පාළුකරයේ අපේ මුතුන්මිත්තන් එක්ක ඉද්දී සීනයි කන්දේදී ඒ දේවදූතයා එයාත් එක්ක කතා කළා.+ ඒ වගේම හැමදාටම පවතින දෙවියන්ගේ ශුද්ධ වචන එයාට භාර දුන්නා. ඒවා එයාට දුන්නේ අපිට දෙන්නයි.+