ක්‍රියා 7:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඉතින් එයාලා වස්සෙක්ගේ රූපයක් හදලා ඒකට පූජාවක් ඔප්පු කළා. ඊටපස්සේ එයාලාගේ අත්වලින් හදපු රූපේ ගැන ආඩම්බර වෙලා ඒක ඉස්සරහා විනෝද වුණා.+
41 ඉතින් එයාලා වස්සෙක්ගේ රූපයක් හදලා ඒකට පූජාවක් ඔප්පු කළා. ඊටපස්සේ එයාලාගේ අත්වලින් හදපු රූපේ ගැන ආඩම්බර වෙලා ඒක ඉස්සරහා විනෝද වුණා.+