ක්‍රියා 7:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “පාළුකරයේදී අපේ මුතුන්මිත්තන්ට සාක්ෂියක් විදිහට කූඩාරමක් දීලා තිබුණා. මෝසෙස් ඒක හැදුවේ දෙවියන් එයාට පෙන්නපු සැලැස්මට අනුව.+
44 “පාළුකරයේදී අපේ මුතුන්මිත්තන්ට සාක්ෂියක් විදිහට කූඩාරමක් දීලා තිබුණා. මෝසෙස් ඒක හැදුවේ දෙවියන් එයාට පෙන්නපු සැලැස්මට අනුව.+