45 යොෂුවා අපේ මුතුන්මිත්තන් එක්ක වෙනත් ජාතීන්ට අයිති වෙලා තිබුණ මේ දේශයේ පදිංචියට එද්දී එයාලා ඒ කූඩාරමත් අරගෙනයි ආවේ.+ මෙහේ ජීවත් වුණ වෙනත් ජාතීන්ව දෙවියන් අපේ මුතුන්මිත්තන් ඉස්සරහින් පන්නලා දැම්මා.+ අපේ මුතුන්මිත්තන්ට ලැබුණ ඒ කූඩාරම දාවිත්ගේ කාලය වෙන කල්ම පාවිච්චි කළා.