ක්‍රියා 9:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යොප්පාවේ තබිතා කියලා යේසුස්ගේ ගෝලයෙක් හිටියා. ග්‍රීක භාෂාවෙන් එයාට කිව්වේ දොර්කස්* කියලා. එයා හුඟක් යහපත් දේවල් කරපු කාන්තාවක්. ඒ වගේම එයා අගහිඟකම් තිබුණ අයට නිතරම උදව් කරපු, එයාගෙම අතින් හදපු දේවල් එයාලට තෑගි කරපු කෙනෙක්. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:36 සාක්ෂියක් දෙමු, 75 පි.
36 යොප්පාවේ තබිතා කියලා යේසුස්ගේ ගෝලයෙක් හිටියා. ග්‍රීක භාෂාවෙන් එයාට කිව්වේ දොර්කස්* කියලා. එයා හුඟක් යහපත් දේවල් කරපු කාන්තාවක්. ඒ වගේම එයා අගහිඟකම් තිබුණ අයට නිතරම උදව් කරපු, එයාගෙම අතින් හදපු දේවල් එයාලට තෑගි කරපු කෙනෙක්.