ක්‍රියා 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පේතෘස් ඒ දර්ශනයෙන් අදහස් කරපු දේ ගැන කල්පනා කරකර ඉද්දී කොර්නේලියස් එවපු අය සීමොන්ගේ ගෙදර හොයාගෙන ආවා. ඒ වෙලාවේ එයාලා හිටියේ ගේට්ටුව ළඟ.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:17 සාක්ෂියක් දෙමු, 79 පි.
17 පේතෘස් ඒ දර්ශනයෙන් අදහස් කරපු දේ ගැන කල්පනා කරකර ඉද්දී කොර්නේලියස් එවපු අය සීමොන්ගේ ගෙදර හොයාගෙන ආවා. ඒ වෙලාවේ එයාලා හිටියේ ගේට්ටුව ළඟ.+