-
ක්‍රියා 10:31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 මෙහෙම කිව්වා. ‘කොර්නේලියස්, දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා. ඔහු ඔයා ගැන සතුටු වෙනවා. නැති බැරි අයට ඔයා කරන උදව් ඔහු අමතක කරන්නේ නැහැ.
-