ක්‍රියා 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දැන් යොප්පාවට මිනිස්සුන්ව යවලා පේතෘස් කියලත් හඳුන්වන සීමොන්ව එක්කගෙන එන්න කියලා එයාලට කියන්න. එයා නැවතිලා ඉන්නේ හම් පදම් කරන සීමොන් කියන කෙනාගේ ගෙදර.+ ඒ ගේ තියෙන්නේ මුහුද ළඟ.’
32 දැන් යොප්පාවට මිනිස්සුන්ව යවලා පේතෘස් කියලත් හඳුන්වන සීමොන්ව එක්කගෙන එන්න කියලා එයාලට කියන්න. එයා නැවතිලා ඉන්නේ හම් පදම් කරන සීමොන් කියන කෙනාගේ ගෙදර.+ ඒ ගේ තියෙන්නේ මුහුද ළඟ.’