ක්‍රියා 10:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉතින් මම ඉක්මනටම මිනිස්සු කීපදෙනෙක්ව යැව්වා ඔයාව එක්කගෙන එන්න කියලා. ඔයාත් අදිමදි කරන්නේ නැතුව මෙහේ ආපු එක ගැන මට සතුටුයි. අපි හැමෝම දැන් දෙවියන් ඉස්සරහා එකතු වෙලා ඉන්නේ යෙහෝවා* දෙවියන් ඔයා මාර්ගයෙන් කියන දේවල් අහගන්නයි.”
33 ඉතින් මම ඉක්මනටම මිනිස්සු කීපදෙනෙක්ව යැව්වා ඔයාව එක්කගෙන එන්න කියලා. ඔයාත් අදිමදි කරන්නේ නැතුව මෙහේ ආපු එක ගැන මට සතුටුයි. අපි හැමෝම දැන් දෙවියන් ඉස්සරහා එකතු වෙලා ඉන්නේ යෙහෝවා* දෙවියන් ඔයා මාර්ගයෙන් කියන දේවල් අහගන්නයි.”