38 ඒ නාසරෙත්වලින් ආපු යේසුස් ගැන. දෙවියන් ඔහුව තමන්ගේ බලයෙන් අභිෂේක කරලා+ ඔහුට බලය දුන්නා. ඊටපස්සේ යේසුස් දේශය පුරාම ගිහින් හුඟක් යහපත් දේවල් කළා. යක්ෂයාගෙන් හිරිහැර විඳපු හැමෝටම ඔහු සහනයක් ලබා දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවියන් ඔහුත් එක්කම හිටපු නිසයි.+