ක්‍රියා 10:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු යුදෙව්වන්ගේ රට පුරාත් යෙරුසලමෙත් කරපු හැම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක්කා. ඒත් ඒ අය ඔහුව කණුවක* එල්ලලා මරලා දැම්මා. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:39 ‘ඒ සරුසාර දේශය’, 28 පි.
39 ඔහු යුදෙව්වන්ගේ රට පුරාත් යෙරුසලමෙත් කරපු හැම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක්කා. ඒත් ඒ අය ඔහුව කණුවක* එල්ලලා මරලා දැම්මා.