ක්‍රියා 10:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 හැම කෙනෙක්ටම ඔහුව දකින්න ලැබුණේ නැහැ. දෙවියන් ඒකට අවස්ථාව දුන්නේ කල්තියාම ඔහුව දකින්නත් ඔහු ගැන සාක්ෂි දරන්නත් පත් කරපු අපිටයි. ඔහු මරණයෙන් නැඟිට්ටාට පස්සේ අපි ඔහුත් එක්ක එකට කෑම කෑවා.+
41 හැම කෙනෙක්ටම ඔහුව දකින්න ලැබුණේ නැහැ. දෙවියන් ඒකට අවස්ථාව දුන්නේ කල්තියාම ඔහුව දකින්නත් ඔහු ගැන සාක්ෂි දරන්නත් පත් කරපු අපිටයි. ඔහු මරණයෙන් නැඟිට්ටාට පස්සේ අපි ඔහුත් එක්ක එකට කෑම කෑවා.+