ක්‍රියා 10:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 හැම අනාගතවක්තෘවරයෙක්ම ඔහු ගැන කතා කළා.+ ඔහුගේ නම නිසා ඔහු ගැන විශ්වාසය තියන හැමෝටම එයාලාගේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් කියලා ඒ අය කිව්වා.”+
43 හැම අනාගතවක්තෘවරයෙක්ම ඔහු ගැන කතා කළා.+ ඔහුගේ නම නිසා ඔහු ගැන විශ්වාසය තියන හැමෝටම එයාලාගේ පව්වලට සමාව ලබාගන්න පුළුවන් කියලා ඒ අය කිව්වා.”+