-
ක්‍රියා 12:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 එයාලා පළවෙනි මුරපොළයි, දෙවෙනි මුරපොළයි පහු කරගෙන ගිහින් නුවරට යන යකඩ දොරටුව ළඟට ආවාම ඒක ඉබේම ඇරුණා. එතනින් පිට වෙලා එයාලා පාරකට ගියාම දේවදූතයා එකපාරටම පේන්නේ නැතුව ගියා.
-