ක්‍රියා 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නීතියෙන් සහ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රසිද්ධියේ කියෙව්වාට පස්සේ+ ඒ සිනගෝගයේ නායකයන් එයාලට මෙහෙම පණිවිඩයක් යැව්වා. “සහෝදරයෙනි, මෙතන ඉන්න අයව දිරිගන්වන්න ඔයාලට මොනවා හරි කියන්න තියෙනවා නම් දැන් ඔයාලට පුළුවන් කතා කරන්න.”
15 නීතියෙන් සහ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රසිද්ධියේ කියෙව්වාට පස්සේ+ ඒ සිනගෝගයේ නායකයන් එයාලට මෙහෙම පණිවිඩයක් යැව්වා. “සහෝදරයෙනි, මෙතන ඉන්න අයව දිරිගන්වන්න ඔයාලට මොනවා හරි කියන්න තියෙනවා නම් දැන් ඔයාලට පුළුවන් කතා කරන්න.”