ක්‍රියා 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවියන් එයාව රජකමෙන් අයින් කරලා දාවිත්ව රජ විදිහට පත් කළා.+ ‘මම යෙස්සේගේ පුතා වන දාවිත්ව තෝරගත්තා.+ එයා මගේ හිත සතුටු කරන කෙනෙක්.+ ඉස්සරහට එයා මං කැමති හැම දෙයක්ම කරනවා’ කියලා දෙවියන්ම දාවිත් ගැන සාක්ෂි දුන්නා.
22 දෙවියන් එයාව රජකමෙන් අයින් කරලා දාවිත්ව රජ විදිහට පත් කළා.+ ‘මම යෙස්සේගේ පුතා වන දාවිත්ව තෝරගත්තා.+ එයා මගේ හිත සතුටු කරන කෙනෙක්.+ ඉස්සරහට එයා මං කැමති හැම දෙයක්ම කරනවා’ කියලා දෙවියන්ම දාවිත් ගැන සාක්ෂි දුන්නා.