-
ක්‍රියා 14:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඉකෝනියට ආවාම පාවුල් සහ බානබස් යුදෙව්වරුන්ගේ සිනගෝගය ඇතුළට ගිහින් එතන හිටපු අයට උගන්වන්න පටන්ගත්තා. එයාලා කොච්චර හොඳට ඉගැන්නුවාද කිව්වොත් යුදෙව්වරු සහ ග්‍රීකවරු විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයෝ වුණා.
-