ක්‍රියා 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “සහෝදරයෙනි, ඔයාලා මෙහෙම කරන්නේ ඇයි? අපිත් ඔයාලා වගේම දුර්වලකම් තියෙන මිනිස්සු.+ අපි ඔයාලට ශුභාරංචිය කිව්වේ මේ වැඩකට නැති දේවල්වලින් අයින් වෙලා ජීවමාන දෙවියන්ට ළං වෙන්න ඔයාලට උදව් කරන්නයි. අහසයි, පොළොවයි, ඒවාවල තියෙන හැම දේමයි හැදුවේ ඔහුයි.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:15 සාක්ෂියක් දෙමු, 109-110 පි.
15 “සහෝදරයෙනි, ඔයාලා මෙහෙම කරන්නේ ඇයි? අපිත් ඔයාලා වගේම දුර්වලකම් තියෙන මිනිස්සු.+ අපි ඔයාලට ශුභාරංචිය කිව්වේ මේ වැඩකට නැති දේවල්වලින් අයින් වෙලා ජීවමාන දෙවියන්ට ළං වෙන්න ඔයාලට උදව් කරන්නයි. අහසයි, පොළොවයි, ඒවාවල තියෙන හැම දේමයි හැදුවේ ඔහුයි.+