-
ක්‍රියා 15:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 සභාවේ සහෝදරයෝ එයාලත් එක්ක ටික දුරක් ගිහින් එයාලව ඇරලුවා. ඊටපස්සේ එයාලා ෆිනීෂියාව සහ සමාරිය මැදින් ගියා. ඒ යන අතරතුරේදී, එයාලට හම්බ වුණ සහෝදරයන්ට වෙනත් ජාතීන් දෙවියන් වෙතට හැරුණ විදිහ ගැන එයාලා හැම විස්තරයක්ම කිව්වා. ඒක අහපු හැමෝටම දැනුණේ පුදුම සතුටක්.
-