ක්‍රියා 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ වගේම හැමෝගෙම හිත්වල තියෙන දේ දන්න දෙවියන්+ එයාලව පිළිගත්තා කියලා පෙන්නන්න සාක්ෂියක් දුන්නා. ඒ, අපිට දුන්නා වගේම ඔහුගේ බලය එයාලටත් ලබා දීලයි.+
8 ඒ වගේම හැමෝගෙම හිත්වල තියෙන දේ දන්න දෙවියන්+ එයාලව පිළිගත්තා කියලා පෙන්නන්න සාක්ෂියක් දුන්නා. ඒ, අපිට දුන්නා වගේම ඔහුගේ බලය එයාලටත් ලබා දීලයි.+