ක්‍රියා 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එයාලා ඒ දෙන්නා අතේ ලිපියක් යැව්වා. ඒකේ මෙහෙම කියලා තිබුණා. “ඔයාලාගේ සහෝදරයන් වන නියෝජිතයන් සහ වැඩිමහල්ලන් වෙතින්. අන්තියෝකියෙත්+ සිරියාවෙත් සිලීසියාවෙත් ඉන්න වෙනත් ජාතීන්වලට අයිති සහෝදරයෙනි, ඔයාලා හැමෝටම අපේ සුබ පැතුම්! ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:23 මුරටැඹ,7/15/2000, 26 පි.
23 එයාලා ඒ දෙන්නා අතේ ලිපියක් යැව්වා. ඒකේ මෙහෙම කියලා තිබුණා. “ඔයාලාගේ සහෝදරයන් වන නියෝජිතයන් සහ වැඩිමහල්ලන් වෙතින්. අන්තියෝකියෙත්+ සිරියාවෙත් සිලීසියාවෙත් ඉන්න වෙනත් ජාතීන්වලට අයිති සහෝදරයෙනි, ඔයාලා හැමෝටම අපේ සුබ පැතුම්!