ක්‍රියා 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෙහෙන් ආපු සමහර අය එක එක දේවල් කියලා ඔයාලට ප්‍රශ්න ඇති කරලා ඔයාලව නොමඟ යවන්න හදනවා+ කියලා අපිට ආරංචි වුණා. ඒත් ඒ වගේ දේවල් කියන්න කියලා අපි එයාලට කිසිම මඟ පෙන්වීමක් දීලා නැහැ.
24 මෙහෙන් ආපු සමහර අය එක එක දේවල් කියලා ඔයාලට ප්‍රශ්න ඇති කරලා ඔයාලව නොමඟ යවන්න හදනවා+ කියලා අපිට ආරංචි වුණා. ඒත් ඒ වගේ දේවල් කියන්න කියලා අපි එයාලට කිසිම මඟ පෙන්වීමක් දීලා නැහැ.