ක්‍රියා 15:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එයාලත් එක්ක අපි යූදස් සහ සීලස් කියන දෙන්නාවත් එවනවා. එතකොට එයාලටත් පුළුවන් මේ ලිපියේ තියෙන දේවල් ස්ථිර කරන්න.+
27 එයාලත් එක්ක අපි යූදස් සහ සීලස් කියන දෙන්නාවත් එවනවා. එතකොට එයාලටත් පුළුවන් මේ ලිපියේ තියෙන දේවල් ස්ථිර කරන්න.+