ක්‍රියා 15:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒත් පාවුල් සහ බානබස් දිගටම අන්තියෝකියේ ඉඳලා එහේ ඉන්න අයට ඉගැන්නුවා. ඒ වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා යෙහෝවා* දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචිය දේශනා කළා.
35 ඒත් පාවුල් සහ බානබස් දිගටම අන්තියෝකියේ ඉඳලා එහේ ඉන්න අයට ඉගැන්නුවා. ඒ වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා යෙහෝවා* දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචිය දේශනා කළා.