ක්‍රියා 15:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බානබස්ට ඕනෙ වුණා කොහොමහරි ඒ ගමනට මාක්+ කියලත් හඳුන්වපු යොහන්ව එක්කන් යන්න. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:37 සාක්ෂියක් දෙමු, 136 පි.