ක්‍රියා 15:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඒත් පාවුල් එයාව එක්කන් යන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද එයාලා පම්ෆිලියේ ඉද්දී මාක් සේවය නතර කරලා එයාලව අත්හැරලා ගිහින් තිබුණා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 15:38 සාක්ෂියක් දෙමු, 136 පි. මුරටැඹ,3/15/2010, 7-8 පි.
38 ඒත් පාවුල් එයාව එක්කන් යන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද එයාලා පම්ෆිලියේ ඉද්දී මාක් සේවය නතර කරලා එයාලව අත්හැරලා ගිහින් තිබුණා.+