ක්‍රියා 15:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 පාවුල් තෝරගත්තේ සීලස්ව. යෙහෝවාගේ* මහත් කරුණාවත්+ රැකවරණයත් ලබා දෙන්න කියලා යාච්ඤා කළාට පස්සේ සහෝදරයන් ඒ දෙන්නාව පිටත් කරලා යැව්වා.
40 පාවුල් තෝරගත්තේ සීලස්ව. යෙහෝවාගේ* මහත් කරුණාවත්+ රැකවරණයත් ලබා දෙන්න කියලා යාච්ඤා කළාට පස්සේ සහෝදරයන් ඒ දෙන්නාව පිටත් කරලා යැව්වා.