ක්‍රියා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පාවුල් පුරුදු වෙලා හිටපු විදිහට+ සිනගෝගයට ගිහින් සබත් දවස් තුනක් පුරා ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා එහේ හිටපු අයට දේවල් තර්කානුකූලව පැහැදිලි කළා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:2 බයිබලයෙන් උත්තර, 88 ලිපිය සාක්ෂියක් දෙමු, 152-153 පි. මුරටැඹ,6/1/2012, 18-19 පි.12/1/2008, 30 පි. දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 252 පි.
2 පාවුල් පුරුදු වෙලා හිටපු විදිහට+ සිනගෝගයට ගිහින් සබත් දවස් තුනක් පුරා ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා එහේ හිටපු අයට දේවල් තර්කානුකූලව පැහැදිලි කළා.+
17:2 බයිබලයෙන් උත්තර, 88 ලිපිය සාක්ෂියක් දෙමු, 152-153 පි. මුරටැඹ,6/1/2012, 18-19 පි.12/1/2008, 30 පි. දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 252 පි.