ක්‍රියා 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් පාවුල් බෙරීය නගරයෙත් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරනවා කියලා තෙසලෝනිකයේ හිටිය යුදෙව්වරුන්ට ආරංචි වුණාම එයාලා එහෙටත් ආවා. එයාලා ආවේ එහේ ඉන්න අයවත් උසිගන්වලා කලබලයක් ඇති කරන්නයි.+
13 ඒත් පාවුල් බෙරීය නගරයෙත් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරනවා කියලා තෙසලෝනිකයේ හිටිය යුදෙව්වරුන්ට ආරංචි වුණාම එයාලා එහෙටත් ආවා. එයාලා ආවේ එහේ ඉන්න අයවත් උසිගන්වලා කලබලයක් ඇති කරන්නයි.+