-
ක්‍රියා 17:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 ඒත් සමහරු එයාත් එක්ක එකතු වෙලා යේසුස්ගේ අනුගාමිකයන් වුණා. එයාලා අතරේ ඇරියොපගස් අධිකරණයේ විනිශ්චයකාරයෙක් වුණ දියොනිසියස්, දමරිස් කියන කාන්තාව සහ තව කීපදෙනෙකුත් හිටියා.
-