ක්‍රියා 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එයාලා එෆීසයට ආවාම පාවුල් ඒ දෙන්නාව නගරයේ නවත්තලා එහේ තිබුණ සිනගෝගයට ගියා. එයා එහෙදී යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පැහැදිලි කළා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:19 “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 27 පි.
19 එයාලා එෆීසයට ආවාම පාවුල් ඒ දෙන්නාව නගරයේ නවත්තලා එහේ තිබුණ සිනගෝගයට ගියා. එයා එහෙදී යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පැහැදිලි කළා.+