-
ක්‍රියා 19:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 එයා අවුරුදු දෙකක්ම ඒ විදිහට කළා. ඒ නිසා ආසියා ප්‍රදේශයේ ඉන්න හැමෝටම, ඒ කියන්නේ යුදෙව්වරුන්ටත් ග්‍රීකවරුන්ටත් ස්වාමීන්ගේ පණිවිඩය දැනගන්න ලැබුණා.
-